Homeඋණුසුම් පුවත්අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසිMarch 20, 2025 7:00 am 0 බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.