Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙ⁣නා රිමාන්ඩ්

Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙ⁣නා රිමාන්ඩ්

කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙ⁣නා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS