Homeඋණුසුම් පුවත්Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙනා රිමාන්ඩ්March 27, 2025 6:21 pm 0 කොළඹ රාත්රී සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.