ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර් ය බන්දුර දිලීප විතාරණ ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ බන්දුර දිලීප විතාරණ, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරනවා.