කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (01 ) දිනයේ 119.56 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.76 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 15,934.38 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.9ක් ලෙසයි.

COMMENTS