Homeඋණුසුම් පුවත්ප්රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්April 1, 2025 7:23 am 0 ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි. අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.