Homeඋණුසුම් පුවත්චීනයෙන් ඇමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්April 9, 2025 5:38 pm 0 අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත. එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි. https://shortlink.uk/ZKph