Homeඋණුසුම් පුවත්ශ්රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වැසෙයිApril 11, 2025 3:35 pm 0 ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසා තැබෙන බව නිවේදනය කර තිබේ. ඒ අනුව එළැඹෙන 14 වන දින සිට 17 වන දා දක්වා දිනයන්හි දී කෞතුගාරය වසා ඇත.