අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණයක්

අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණයක්

අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ , අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය.

අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බව, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

COMMENTS