සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව

සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්රී ලාංකිකයන්ට අද (18) උදාවිය.
ඒ, 16 වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමගිනි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් සිරි දළදා වන්දනාව ආරම්භ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
එහි සජීවී විකාශය පහතින්.