සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්රී ලංකා පොලීසිය තීරණය කර තිබේ .
ශ්රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම වෙබ් අඩවියට පිවිසීම මගින්,සිරි දළදා වන්දනාව සම්බන්දයෙන් වූ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය හැකි බවයි.
වෙබ් අඩවියට පිවිසීම සඳහා -https://daladadekma.police.lk