සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ .

ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම වෙබ් අඩවියට පිවිසීම මගින්,සිරි දළදා වන්දනාව සම්බන්දයෙන් වූ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය හැකි බවයි.

වෙබ් අඩවියට පිවිසීම සඳහා -https://daladadekma.police.lk

COMMENTS