Author: Author

කියනකල් ඉන්න ඕන නෑ, යන්නයි තියෙන්නේ – නලින්ද ජයතිස්ස

Author- January 21, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් යාමට පවසන තෙක් සිටිය යුතු නොමැති බවත් නිවසින් යාමට හැකියාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ජනාධිපති අනුර ... Read More

කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්

Author- January 21, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර ... Read More

මාර් ග නීති කඩන රියදුරන්ට තෙවන ඇසින් දඬ කොළය නිවසටම

Author- January 21, 2025

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More

මන්ත්‍රී අර් චූනා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Author- January 21, 2025

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ ඊයේ දින (20) රාත්‍රී ... Read More

18 වංගුව නැවත දැනුම්දෙන තුරු වසා දැමේ

Author- January 21, 2025

මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ. ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු ... Read More

ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – නි.අමාත්‍ය හර් ෂණ

Author- January 21, 2025

සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් තවදුරටත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (21) ... Read More

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය

Author- January 21, 2025

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි. ... Read More

IMF ගිවිසුම ගැන අලුත් කතාවක්

Author- January 21, 2025

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ... Read More

මන්ත්‍රී අර් චුනාට එරෙහිව පොලීසියෙන් විමර් ශනයක්

Author- January 21, 2025

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ ... Read More

අස්වැසුම නොලැබුණු අයට සුබ පණිවිඩයක්

Author- January 21, 2025

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ... Read More