Author: Author

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Author- April 8, 2025

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය ... Read More

දේශබන්දු ගැන යෝජනාව අද පාර් ලිමේන්තුවට

Author- April 8, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අද ... Read More

ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර් තනයක් අවශ්‍යයි

Author- April 8, 2025

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා . පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය ... Read More

සිව්දෙනෙකුට දිවි අහිමි කළ කුරුණෑගල ගින්න

Author- April 8, 2025

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර් තා ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- April 8, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර ... Read More

විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 1/2 පනී

Author- April 7, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ... Read More

මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට

Author- April 7, 2025

මෙරට සමස්ත ජනගහනය දාහතර ලක්ෂ තුන් දහස් හත්සිය තිස් එකකින් ඉහළ ගොස් ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය. ඒ, 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂවයි. ... Read More

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

Author- April 7, 2025

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක ... Read More

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

Author- April 7, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබේ.ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ... Read More

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

Author- April 7, 2025

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ  සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ... Read More