Author: Author
කච්චතිව් නැවත ලබාගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්
තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම ... Read More
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ. එම මිල පාරසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබයි. ... Read More
ශම්මි සිල්වාට පත්වීම් 3ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන ... Read More
රුසියානු හමුදාවට තරුණයින් 160,000ක් බඳවා ගැනීමට පියවර
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ... Read More
එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ... Read More
ජූලි මාසයේ බස් ගාස්තු ඉහළ යන ලකුණු
නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ... Read More
අඩු ආදායම්ලාභීන්ගේ කාලීන ආහාර පැකේජය අද සිට
“සතුටින් සතොසින්” යන තේමාව යටතේ. අඩු ආදායම්ලාභි පවුල් සඳහා -කාලීන ආහාර පැකේජය- ලබා දීම අද ආරම්භ විය. අප්‍රේල් 13 දක්වා එය ලබා දෙන්නේ උත්සව සමයේ ... Read More
අද මි.මී 100 ඉක්මවූ වැස්සක්
දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ ... Read More
උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (01 ) දිනයේ 119.56 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.76 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More