Author: Author
පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ... Read More
‘ඇල්ල ඔඩිසි නානුඔය’ අද සිට
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද(10) සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය ... Read More
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ... Read More
විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර් තාවක්
දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ... Read More
බිහිසුණු බස් අනතුරක් – සිව් දෙනෙක් මරුට (Photos)
දොරටියාව පොලිස් වසමේ දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින ... Read More
විදුලි සැපයුම 50% ක් යථා තත්ත්වයට
තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි ... Read More
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්, දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම තත්ත්වය ... Read More
සුන්දර වෙරළ තීරයක් නිර් මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, "සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ... Read More
කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම ... Read More