Author: Author
සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද එළියට
වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ. වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන ... Read More
රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන් අනතුරක්
ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි. ... Read More
ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරු
ග්‍රාමීය රෝහල්වලටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ හටගෙන ඇති සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.මේ හේතුවෙන් මාතර දෙසට යන දුම්රියවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්ත්මේන්තුව ... Read More
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 27 ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙනා රිමාන්ඩ්
කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ. Read More
හෙට කොළඹට එන අන්තරේට අධිකරණයෙන් ආඥාවක්
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ. ඒ අනුව අද ... Read More
චාමර රිමාන්ඩ්
නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ... Read More
ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත් ... Read More