Author: Author
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට,අම්පාර ... Read More
අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කරනවා – ජනපති
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර ... Read More
නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ ... Read More
සෑම දිනකම පැය 2කට වැසෙන යාල
සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්. ... Read More
වැඩිහිටි දීමනාලාභීන් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැලසුම්
වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත ... Read More
රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව ... Read More
අප්‍රේල් 8 සිට කැලිප්සෝ දුම්රිය නානුඔයට
මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් "කැලිප්සෝ දුම්රිය" නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ... Read More
ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසය අලුත් කළ චරිත්
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන 'Wild Cookbook' ඊයේ (28) සිය ග්‍රාහකයින් ... Read More
එලොන් මස්ක් X විකුණයි
එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙත විකුණා ඇත. සිය 'X' ගිණුමේ සටහනක් ... Read More
මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 694 දක්වා ඉහළට
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් ... Read More