Author: Author
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 27 ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
Night Club ගැටුමට අත්අඩංගුවට ගත් 4 දෙනා රිමාන්ඩ්
කොළඹ රාත්‍රී සමාජ ශාලාවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ. Read More
හෙට කොළඹට එන අන්තරේට අධිකරණයෙන් ආඥාවක්
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ. ඒ අනුව අද ... Read More
චාමර රිමාන්ඩ්
නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ... Read More
ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත් ... Read More
පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දයත් මැයි 6
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය ... Read More
පළාත් පාලන තැපැල් ඡන්දයට දින නියම කෙරේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ... Read More
චාමර සම්පත්ට ඇප
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අද (27) දින ... Read More
ක්‍රිෂ් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි. මෙම නඩුව විභාග කළ ... Read More