Author: Author
ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත ... Read More
සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම්
ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ... Read More
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර් ඝ කෙරේ
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස ... Read More
කුසල් ජනිත් එක්දින සංචිතයට
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ... Read More
අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව
මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතිනවා. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ ... Read More
සමේ පිළිකා ඇති රෝගීන්ගේ වැඩිවීමක්
මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි. ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳුදා දිනෙන් අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී උතුර සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය ... Read More
ගුවන්තොටේ සල්ලි මාරුකරන්න අවසර ලැබුණ බැංකු මෙන්න
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ... Read More
හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පක්ෂ මූලස්ථානයකට ගිනි තබයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කළ එරට ජාතිය පක්ෂයේ ඩකා නුවර පිහිටි මූලස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පහරදී ගිනි තබා ඇති ... Read More