Author: Author

දෙවුන්දර වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Author- March 22, 2025

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් ... Read More

ශාන් පුතාට ඇප

Author- March 21, 2025

ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබේ. ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

අප්‍රේල් 5 ඉන්දීය අගමැති දිවයිනට

Author- March 21, 2025

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට ... Read More

ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි

Author- March 21, 2025

තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ ජනාධිපතිවරයා පැවසුවේ ... Read More

රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

Author- March 21, 2025

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා ... Read More

එළැඹෙන පළාත් පාලන ආයතන සියල්ලේම බලයත් මාලිමාව ඉල්ලයි

Author- March 21, 2025

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද ... Read More

ජනපතිගේ අයවැය පිළිතුරු කතාව

Author- March 21, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව සිදුකරමින් සිටී. අද (21) සවස 5.40ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ අයවැය කාරක සභා ... Read More

පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක්

Author- March 21, 2025

විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වන අතර, ... Read More

වැලිගම හෝටලයකට වෙඩි තැබිමේ සිද්ධියේ අනෙකුත් සැකකරුවන් අධිකරණයට භාරවෙයි

Author- March 21, 2025

මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී ... Read More

ජෙට් යානයක් කඩා වැටෙයි – විශේෂ පරික්ෂණයකුත් (Photos)

Author- March 21, 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත. ගුවන් හමුදාපති එයාර් ... Read More