Author: Author
පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දිගු කෙරේ
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද (20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන ... Read More
පුංචි ඡන්දෙට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන දැනුම්දීමක්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දින වනවිට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් ... Read More
දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 ... Read More
පුංචි ඡන්දය මැයි 06
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම ... Read More
කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කරයි
කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන, නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැලෙහි හිමිකරුවෙකුට එරෙහිව දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි ... Read More
ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි
ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට ... Read More
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට සැලසුම්
ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ... Read More
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ... Read More
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම අද
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Read More