Author: Author

77 වැනි නිදහස් දින සමරු උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

Author- January 30, 2025

"ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් ... Read More

වාහන ගෙන්වීම ගැන මහ බැංකුව කිව්ව දේ

Author- January 30, 2025

වාහන ආනයනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More

හොඳ ඖෂධ අඩු මිලට

Author- January 30, 2025

ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ අතර එම ඖෂධ ... Read More

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

Author- January 30, 2025

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ ... Read More

වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම අ​පේ අරමුණයි

Author- January 29, 2025

වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම සමගි ජන බලවේගයේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනාය​ක පවසනවා. ඒ අනුව අවබෝධයක් ඇති කරගනිමින් ඉදිරි පළාත් ... Read More

ලාෆ්ස් ගෑස් මිල ගැන අලුත්ම ආරංචියක්

Author- January 29, 2025

ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්ඡාවචනය වුවත් පෙබරවාරි මස ජනතාවට ලබා දිය හැකි උපරිම සහනදායී මිලකට ගෑස් ලබාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන ... Read More

ගුවන් යානයක් ගිනි ගනී

Author- January 29, 2025

දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි මගීන් 176 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු ... Read More

අධිකරණය ගැන විශ්වාසයි – සත්‍ය ජයගන්නවා

Author- January 29, 2025

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

Author- January 29, 2025

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම ... Read More

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

Author- January 29, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය. යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව ... Read More