Author: Author
බිත්තර මිල පහළට
පසුගිය දිනවලට සාපේක්සව වෙළඳපොළෙහි මේ වනවිට බිත්තර මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වෙන්නේ රුපියල් 25ත් - 30ත් ... Read More
ආනයනික වාහන ගැසට් එක ගැන විශේෂ දැනුම්දීමක්
ආනයනය කරන වාහන අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ. ඒ, වාහන ගෙන්වීමට අදාළව නිකුත් ... Read More
නිදහස් දින සැමරුමේ පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ ... Read More
රට ඉඳි සඳහා තිබූ බදු අඩු කෙරේ
උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් අඩු මිලට රට ඉඳි ගෙන්වීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා අද ... Read More
ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය
රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ... Read More
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ගිවිසුමක්
දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය ... Read More
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ... Read More
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් පිරිසකට දඩ
දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික ... Read More
නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට
නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව ... Read More