Author: Author
ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය
රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ... Read More
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ගිවිසුමක්
දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය ... Read More
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ... Read More
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් පිරිසකට දඩ
දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික ... Read More
නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට
නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව ... Read More
කසළ ප්‍රවාහන රථ ගන්න ජපානයෙන් මිලියන තුන්සියයක්
කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපානයෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ශ්‍රී ලංකාව පිරිසිදු, ... Read More
නාමල් ට අධිචෝදනා
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක
අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නගරාශ්‍රිතව වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල දෛනික වායු ගුණත්ව තත්ත්ව ... Read More
යාපනය සරසවියේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ... Read More
හිටපු ජනපති මහින්ද සමඟ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. එම ... Read More