Author: Author
ගොවි වන්දි ලැබෙන දිනය
හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලබන පෙබරවාරි මාසය වන ... Read More
කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20ක්
මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කටුනායක ... Read More
වාහන ආනයනයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය එළියට
වාහන ආනයනයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්
නව රජයේ“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ... Read More
රජයේ ඉඩම් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවයි
රජයේ ඉඩම් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ. ඒ වෙළඳපොලේ පවතින පොල් හිඟය සහ පොල් මිල සැලකිල්ලට ගනිමින් ය. වෙළද, ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද ... Read More
නව ගුවන් හමුදාපති
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අණ දෙන නිලධාරී ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබේ. එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන ... Read More
ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක ... Read More
ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර ... Read More