Author: Author
පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම, හිරේ යන්නේ මල්ලි
රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද ... Read More
රාජ්‍ය සේවකයින්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්
පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ... Read More
පුංචි ඡන්දය ගැන ඉඟියක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් ... Read More
යෝෂිත රාජපක්ෂට ඇප
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ... Read More
යෝෂිත අධිකරණයට
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More
පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ
යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ දී දේශපාලන පළි ගැනීම් සිදුකරන බවට චෝදනා එල්ලකිරීම සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් ... Read More
‘මහවැලි පුනරුද සතිය’ අදින් ඇරඹෙයි
සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ අද (27) මහවැලි ‘H’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි. ... Read More
අහසේ දකින්න පුළුවන් දුර්ලභ දසුනක්
ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය ... Read More
නව පාසල් වාරය අදින් ඇරඹේ
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ... Read More