Author: Author
මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට
මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා මියගොස් තිබේ. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) ... Read More
මහනුවර නගරය සංවර් ධනයට ව්‍යාපෘති 168ක්
මහනුවර නගරය කේන්ද්‍ර කොට සංවර්ධන ව්‍යාපෘති 168ක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබෙනවා. වර්ෂ 2035 වන විට නිම කිරීමට නියමිත විසල් මහනුවර සංවර්ධන ... Read More
Breaking News:- උසාවිය තුළදී වෙඩි වැදුණු ගනේමුල්ල සංජිව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ... Read More
පාස්පෝට් කාර් යාලය පැය 24 පුරා විවෘත කෙරේ
පාස්පෝට් කාර්යාලය පැය 24 පුරා විවෘත කෙරේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ... Read More
මේ දවස්වල හොඳට වතුර බොන්න
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය ... Read More
මිද්දෙණියේ වෙඩි තැබීමකින් පියෙකු හා දියණියක් මරුට
තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා දියණිය මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) ... Read More
අද කාලගුණය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට
ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටියක ... Read More
ගුරු මාරුවට දේශපාලන බලපෑම් නැහැ – අගමැතිනිය කියයි
ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පවසා ... Read More
Nutella නිර් මාතෘ දිවිගමනට සමුදෙයි
නූටෙල්ලා "Nutella" නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්න වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි. නූටෙල්ලා චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි. එය ... Read More