Author: Author
පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ දිනවල දිවයිනේ පවතින අධික ... Read More
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) ... Read More
ශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ... Read More
පාන් මිල රුපියල් 10කින් පහළට
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂවයි. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ... Read More
කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල
කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ... Read More
මෙරට වායු ගුණ තත්ත්වය ගැන නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර් යෙෂණ සංවිධානය පවසයි. රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ... Read More
නාමල්ට අධි චෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ... Read More
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට
අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. 25 වැනි දා ... Read More
ජීකොබ් කිප්ලිමෝ ගෙන් වාර් තාවක්
මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ ... Read More
මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණොත් සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්
වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ... Read More