Author: Author
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව, මි.ලී. 500 - රු. 70 ලීටර ... Read More
බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබේ. උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි. රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ... Read More
ශ්‍රී දළදා ප්‍රදර් ශනය වෙනුවෙන් මහනුවරට විශේෂ ප්‍රවාහන පහසුකම්
ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ... Read More
දකුණු කොරියානු ජනපති ඉවතට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග ... Read More
යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා
යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල් ... Read More
අවුරුදු සහන මල්ල අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙයි
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව ... Read More
අතුරුදන් MH370 ගුවන් යානය සෙවීම අත්හිටුවයි
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. අදාළ සෙවීම් කටයුතු සිදු කළ සමුද්‍රීය ගවේෂණ සමාගමක් වන Ocean Infinity විසින් අදාළ කටයුතු ... Read More
ඉන්දීය අගමැතිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා. අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් ... Read More
ජාතික අලුත් සහල් මංගල්‍යය අද
58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද සිදු කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. Read More
ඉන්දීය අගමැති අද දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන්දින නිල සංචාරයක් සඳහා අද(04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ හෙට(05) පෙරවරුවේදීය. නිදහස් චතුරශ්‍රෙය්දී එම ... Read More