Author: Author
දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාව ජාතික ජන බලවේගයේ ... Read More
පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ගැන තීරණයක්
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. ඒ අනුව පහත පරිදි ජාතික අවම ... Read More
ලංගම ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන ඇමති කියයි
මෙරට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාවෙන් ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පවසයි. අද ... Read More
කටුනායක වෙඩි තැබීමක් – අයෙක් මරුට
කටුනායක 18 කණුව ප්‍රදේශයේ අද (08) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කටුනායක – සීදුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ... Read More
චාමරට එක නඩුවකින් ඇප ලැබුණත් රිමාන්ඩ්
මූල්‍ය දූෂණ චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානායක මහතාට අද(08) ඇප ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ... Read More
එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර (එක්දින හා විස්සයි20) නව නායකයා ලෙස මැද පෙළ පිතිකරු හැරී බෲක් පත්කර තිබෙනවා. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් නිමාවූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී එංගලන්ත ... Read More
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය ... Read More
දේශබන්දු ගැන යෝජනාව අද පාර් ලිමේන්තුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අද ... Read More
ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර් තනයක් අවශ්‍යයි
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා . පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය ... Read More
සිව්දෙනෙකුට දිවි අහිමි කළ කුරුණෑගල ගින්න
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර් තා ... Read More