Category: උණුසුම් පුවත්
පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ... Read More
කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක්
අද (13) කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 239.92කින් ඉහළ ගොස් ඇති බව සඳහන්, එම ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More
නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ ... Read More
ආදරවන්තයින්ගේ දිනයට පොලීසියෙන් පණිවුඩයක්
ආදරවන්තයින්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ. නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආදරවන්තයින්ගේ දිනයට කළින් ඔබ ගැහැණු ළමයෙක් ... Read More
රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් (Video)
රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසුවේය. මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත. ... Read More
අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය ... Read More
හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ලක්ෂ 3ක හිඟ ජල බිල්පතක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් ... Read More