Category: උණුසුම් පුවත්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- April 1, 2025

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවයි. පොලිසියට අමතරව යුද හමුදාව සහ ... Read More

අස්වැසුමෙන් සහන ආහාර පැකේජය අද සිට

Author- April 1, 2025

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබා දීමේ වැඩපිළිවෙළ අද(01) සිට ඇරඹේ. ඒ අනුව අද(01) සිට ලබන(13) වැනිදා දක්වා රුපියල් 5,000ක ... Read More

අධිවේගයේ බිහිසුණු අනතුරක්

Author- April 1, 2025

දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ ... Read More

ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක්

Author- April 1, 2025

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කර තිබේ. එම භූ කම්පනය රික්ටර් ... Read More

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

Author- April 1, 2025

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි. අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Author- April 1, 2025

අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය අය වෙනුවෙන් සතියක ශෝක කාලයක්

Author- March 31, 2025

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියන්මාර හමුදා පාලනය ... Read More

ට්‍රම්ප් ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

Author- March 31, 2025

ඉරානයේ ටෙහෙරානයේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර් ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් ... Read More

අද ඩොලරය

Author- March 31, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නා හැටි

Author- March 31, 2025

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව ... Read More