Category: කලා
ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා. මීමුරේ ආරන්ය සේනාසනයකදීයි පැවිදි දිවියට එළැඹුණු ඔහු ඒ බව පවසා සිටියේ මෙලෙසින්, “මෙය ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 68ක්. දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක අට වැනියා ලෙස උපන් මානෙල්, ... Read More
සංජීවනී ගේ “වට වන්දනා” රසිකයන් අතරට
“පින් කර තිබුණත්”, පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන් රසික හදවත් හඳුනාගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහගේ නවතම ගීතය ‘වට වන්දනා’ පසුගිය දින ජනගත කෙරිණ. එහි ගේය පද ... Read More
සරාගී නදීෂා බුකිය අවුලවමින් එක්කළ අලුත්ම ජායාරූප පෙළ එළියට…
නදීෂා හේමමාලි කියන්නේ ගොඩක් වෙලාවට අපේ ක්ෂේත්රයේ කතා බහට ලක්වෙන තැනැත්තියක්. ඇගේ රංගන වගේම නිරූපණය නිසාත් ඇය කැපී පෙනෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ... Read More
ජයතිස්ස බොරළුගොඩ මහතා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගේයපද රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු වූ ජයතිස්ස බොරළුගොඩ මහතා අභාවප්‍රාප්ත වුණා. ජාතික රූපවාහිනියයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වූ ඒ මහතා එහි අධ්යක්ෂ පරිපාලන ලෙස දීර්ඝ ... Read More
අන්තිමට එයත් බැන්දා
රටම හඳුනන යූ ටියුබ් තරුවක් වන ”වස්ති” හි අනුෂ්ක උදාන යුග දිවියට පිවිස තිබෙනවා. ඔහු අතගෙන ඇත්තේ සිය පෙම්වතිය ලෙස ප්‍රකට රහසක්ව පැවති රංගන ශිල්පිනි ... Read More
“ශේෂ” සිනමා පටයට ”Cannes” හිදී සම්මානයක්
ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් වන “ශේෂ” Cannes International Film Festival හා සමගාමීව පැවැත්වෙන ”Remember The Future” ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේ, හොඳම නර්තන චිත්‍රපටය ( BEST ... Read More
මාධවී ඇන්තනී යළිත් යුගදිවියට (Photos)
අප අතරින් වෙන්වී ගිය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී සහ කසුන් පසුගියදා විවාහපත් වුණා. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ලස්සන චායාරුප පෙලක්. ... Read More
ජාත්‍යන්තර සම්මාන ලැබූ රූකාන්ත සහ වින්ඩි (Photos)
ප්‍රරවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක පෙරේදා (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර වුණා. ඒ, ”Business World International Awards USA – 2023” ... Read More
ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිමා කරයි
සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මොහු ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ පියාණන්ද වෙනවා. මිය යන විට ඔහු 91වන වියේ පසු වූ ... Read More