Category: කලා
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඔහු 60 සහ 70 යුගයේ ... Read More
ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි
ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්. ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි. ... Read More
ජාතික උරුමයක් කළ ගීතය
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ... Read More
කාටත් නොකියාම අශේන් සහ මනීෂා ආදරයේ අලුත් පිටුවක් පෙරළයි
මේ දින වල කලා ලෝකේ හැමෝම කතා කරන පෙම්වතුන් අතර ජනප්‍රිය තරු යුවලක් තමයි අශේන් සිරිවර්ධන සහ මනීෂා චංචලා කියන්නේ. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණය, ආදරය වගේම ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අභාවප්‍රාප්තවී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි. පරාක්‍රම ද සිල්වාගේ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ... Read More
නිළි රැජින මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අද
හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අදයි. මේ ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලියවුණු සටහන් අතර දයාන් විතාරණයන් තැබූ ආදරණීය සටහනකි…. "පුන්චි බබා" සෙනෙහසින් තුරුලට ගෙන ... Read More
සිනමා අධ්යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි
සිනමා අධ්යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා. බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, ... Read More
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ... Read More
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි රඟ මඬලින් සමුගනී
ජ්‍යේෂ්ඨ ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. 81 වියේ පසු වූ ඔහු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති ... Read More