Category: උණුසුම් පුවත්
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ ගැන යළි සොයනවා – වැරදි කරුවන්ට දඬුවම් දෙනවා
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ... Read More
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා අශෝක රංවල
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත ... Read More
රිළා හානි ප්‍රමුඛ සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක්
පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක් ... Read More
නාඩු සහල් ආනයනයට පියවර
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ... Read More
නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද හවස
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත ... Read More
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය. ... Read More
අද පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. මේ අතර නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක ... Read More
ලොකු ළුෑණු මිල ඉහළට
දේශීය වෙළදපොළේ ලොකු ළුෑණු මිල ද ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පෙන්වා දෙන්නේ ඇතැම් විට ඉදිරියේදී ලොකු ළුෑණු මිල රුපියල් 600ක් දක්වා ඉහළ ... Read More
උසස් පෙළ විභාගය සැලසුම් කළ දිනම
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ... Read More
විමල් ටිල්වින්ව අගය කරයි
ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය හෙවත් ගැලවුම්කාරයා බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂි ඓතිහාසික සාධකයක් මත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ... Read More