Category: උණුසුම් පුවත්
පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දයත් මැයි 6
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය ... Read More
චාමර සම්පත්ට ඇප
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අද (27) දින ... Read More
මිහින්තලය නාහිමිගෙන් දැඩි තීරණයක්
මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා ... Read More
ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ රැසකට අද (27) පෙවරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැය අටහමාරක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ... Read More
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්තට එරෙහිව පැමිණිල්ලක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ... Read More
සත්ත්ව සංගණනයේ වාර් තාව හෙට
වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි ... Read More
බස් – ලොරි අනතුරක් – පාසල් සිසුන් පිරිසක් රෝහලට
හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී
කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ... Read More
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය එළියට
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර ... Read More