Category: උණුසුම් පුවත්
යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ ... Read More
වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්
ඇමරිකාවට ආනයනය කෙරෙන සියලු වානේ හා ඇලුමිනියම් සඳහා 25% ක අමතර තිරු බදු පැනවිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් ... Read More
අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර් ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට ... Read More
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ... Read More
අදත් වැසි රහිත කාලගුණයක්
අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය ... Read More
කොටස් වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක්
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් ... Read More
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි
2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති ... Read More
කුරුණෑගල බස් අනතුර සම්බන්ධයෙන් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට
කුරුණෑගල, තෝරයායේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. මාදුරුඔය සිට ... Read More
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක වෙයි
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් ... Read More