Category: උණුසුම් පුවත්
කොටස් වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක්
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් ... Read More
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි
2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති ... Read More
කුරුණෑගල බස් අනතුර සම්බන්ධයෙන් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට
කුරුණෑගල, තෝරයායේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. මාදුරුඔය සිට ... Read More
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක වෙයි
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් ... Read More
විදුලි කප්පාදුව සිදුවන කාලසටහන එළියට
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි ... Read More
සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට තහනම් නියෝගයක්
සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ. එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් ... Read More
කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා. බිත්තර මිල රුපියල් 25ත් 28ත් ... Read More
හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග
නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම ... Read More
පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ... Read More