Category: උණුසුම් පුවත්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ... Read More
විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර් තාවක්
දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින ... Read More
විදුලි සැපයුම 50% ක් යථා තත්ත්වයට
තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි ... Read More
සුන්දර වෙරළ තීරයක් නිර් මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, "සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ... Read More
පාස්පෝට් කන්තෝරුවක් යාපනේටත්
නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව ... Read More
දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More
Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර
පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහාය මඟින් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ යටතේ ජපානයේ ... Read More
තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ගත් තීරණය අද (07) තාවකාලිකව ... Read More