Category: උණුසුම් පුවත්

අද ඩොලරය

Author- February 6, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

කොටස් වෙළඳපොළ ඉහළට

Author- February 6, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More

කොළඹ ලෝටස් පාර වසා දමයි

Author- February 6, 2025

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ ... Read More

ලුණු මිල වැඩි කරයි

Author- February 6, 2025

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව ... Read More

මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Author- February 6, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමේ තීරණයට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු ... Read More

ෂෙයික් හසිනාගේ නිවසට විරෝධකරුවන් ගිනි තබයි

Author- February 6, 2025

බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙනවා. පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් ... Read More

ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට

Author- February 6, 2025

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා. ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ ... Read More

ඩයනා ට වරෙන්තු

Author- February 6, 2025

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) ... Read More

මහාචාර් ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Author- February 6, 2025

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ... Read More

දිමුත්ගේ අවසන් ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Author- February 6, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ... Read More