Category: උණුසුම් පුවත්
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අනුමැතිය
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ ... Read More
දිනකට පාස්පෝට් 4,000ක්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ... Read More
පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කෑම ගන්න වෙන්නේ රු.2000ක් ගෙවලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතුවේ. රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කළේ, පාර්ලිමේන්තුවේ ගෘහ ... Read More
ස්වීඩනයේ වෙඩි තැබීමක් – 11ක් මරුට
ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය. ... Read More
වැසි හෝ ගිගිරුම් සහිත වැසි
ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, ... Read More
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම ඇරඹේ
චීනයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම එරට හාර්බින් හිදී අද (03) නිල වශයෙන් ආරම්භ වුණා. ආසන්න වශයෙන් කිලෝමීටර් ... Read More
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් රවීගෙන්
මෙම පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති ... Read More
සිරකරුවන් පිරිසකට හෙට නිදහස
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී නිදහස් ... Read More
පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර් තා විමර්ශනයට කමිටුවක්
ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ. ඒ මුදල් අමාත්‍යාංශය විසින් ය. අදාළ විමර්ශන කමිටුව ... Read More
පොලීසිය මහජනතාවගේ සහාය පතයි
අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය 17 වනදා එම තරුණයා අතුරුදන් වී ඇති බව පොලීසිය ... Read More