Category: උණුසුම් පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Author- March 24, 2025

මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන ... Read More

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්‍රයක්

Author- March 24, 2025

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා ... Read More

ඉන්ස්ටගෑම් සාදයක් වටලයි

Author- March 24, 2025

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත. ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි

Author- March 24, 2025

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ ... Read More

දේශබන්දුට ගෙදරින් ගෙන එන ආහාර ලබාගැනීමට බන්ධනාගාර අනුමැතිය

Author- March 23, 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු ... Read More

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

Author- March 23, 2025

ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි. ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි ... Read More

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලේ දී

Author- March 22, 2025

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (21) ... Read More

ශාන් පුතාට ඇප

Author- March 21, 2025

ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබේ. ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More

අප්‍රේල් 5 ඉන්දීය අගමැති දිවයිනට

Author- March 21, 2025

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට ... Read More

ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි

Author- March 21, 2025

තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ ජනාධිපතිවරයා පැවසුවේ ... Read More