Category: උණුසුම් පුවත්
පෙබරවාරි 9 වනදා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව මෙන්න
සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9 වන දින දිවයින පුරා සිදු වූ විදුලිය ... Read More
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට වැඩ වරදී
දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පනවා ඇත. ඒ අනුව පානීය ජල බෝතල්වල මිල, මිලි ලීටර් 500 ... Read More
ගම්පහ දුම්රිය පීලි පැනීමක්
ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ. ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස ... Read More
ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක්
ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි. මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් ... Read More
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 26ක් මරුට
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ දේශීය සංචාරකයින් ඉලක්ක කර එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි ප්‍රහාරයට ලක් ... Read More
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ ... Read More
සිරි දළදා වන්දනාවේ 06 වැනි දිනය අදයි
ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (23) හය වැනි දිනටත් පැවැත්වේ. පෙරවරු 11ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ... Read More
මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ
මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය. එය පාලනය ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළට
"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ ... Read More