Category: උණුසුම් පුවත්
සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට
මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ... Read More
බිහිසුණු අනතුරක් – කාන්තාවන් දෙදෙනෙක් මරුට
නෙළුව - පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබේ. ... Read More
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි. ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට ... Read More
පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දිගු කෙරේ
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද (20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන ... Read More
පුංචි ඡන්දෙට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන දැනුම්දීමක්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දින වනවිට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් ... Read More
දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 ... Read More
කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කරයි
කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන, නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැලෙහි හිමිකරුවෙකුට එරෙහිව දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි ... Read More
ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි
ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Read More
දේශබන්දුට අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් දැඩි දෝෂාරෝපණයක්
අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් වී තිබී අද (19) පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ... Read More