Category: උණුසුම් පුවත්
ජනපති සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර හමුවක්
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර ... Read More
ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ... Read More
රුසියාව යුක්රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි
දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (18 ) දිනයේ 12.00 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.08 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව ... Read More
ජනක රත්නායකට නොතීසි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා. අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ ... Read More
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්
2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා ... Read More
බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ බියර් කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් මීන්නාන ප්‍රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි. එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ... Read More
මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්
අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ... Read More
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා විය. ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ... Read More