Category: උණුසුම් පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- March 19, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ... Read More

සිංහයින් එක්දින ලෝක කුසලානය දිනා අදට වසර 29ක්

Author- March 17, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 29 ක් සපිරෙනවා. 1996 වසරේ මාර්තු මස 17 වනදා එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ... Read More

ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වෙයි

Author- March 17, 2025

ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වී තිබෙනවා. කසාර් ගම්මානයේ ඇති වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව එම අර්බුද උත්සන්න වී ... Read More

යුනිකෝන් ඇතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවට හෙළිවෙයි

Author- March 17, 2025

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබේ. වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය. අද ... Read More

ප්‍රසන්න රණවීරට රට ගමන් තහනමක්

Author- March 17, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත. Read More

බිසෝඇල්ලෙන් වැටී තරුණයෙක් මරුට

Author- March 17, 2025

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ... Read More

මර් වින් සිල්වා යළි රිමාන්ඩ්

Author- March 17, 2025

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ... Read More

සෞඛ්‍ය වර් ජනයක් හෙට

Author- March 17, 2025

කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ... Read More

බස් අනතුරක් – 21කට තුවාල

Author- March 17, 2025

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව ... Read More

Masters League ශූරතාවය ඉන්දියාවට

Author- March 17, 2025

International Masters League 2025 විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් නායකත්වය දැරූ India Masters කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව තරගයේ කාසි​යේ වාසිය හිමි ... Read More