Category: උණුසුම් පුවත්

චාමර රිමාන්ඩ්

Author- March 27, 2025

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ... Read More

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

Author- March 27, 2025

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත් ... Read More

පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ඡන්දයත් මැයි 6

Author- March 27, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නියෝජනය ... Read More

චාමර සම්පත්ට ඇප

Author- March 27, 2025

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අද (27) දින ... Read More

මිහින්තලය නාහිමිගෙන් දැඩි තීරණයක්

Author- March 27, 2025

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා ... Read More

ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Author- March 27, 2025

ගම්පහ ප්‍රදේශ රැසකට අද (27) පෙවරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැය අටහමාරක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ... Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්තට එරෙහිව පැමිණිල්ලක්

Author- March 27, 2025

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ... Read More

සත්ත්ව සංගණනයේ වාර් තාව හෙට

Author- March 27, 2025

වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි ... Read More

බස් – ලොරි අනතුරක් – පාසල් සිසුන් පිරිසක් රෝහලට

Author- March 27, 2025

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- March 27, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More