Category: උණුසුම් පුවත්
සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඩියක් පස්සට ගනී
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ දීමනා කප්පාදුව ... Read More
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා ... Read More
අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට
අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More
දේවගැති ජෙරොම්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණා. ජාතීන් අතර ආගමික සහයෝගීතාවට බාධා එල්ලවන පරිදි දේශන සිදුකළ බවට වන චෝදනාවට අදාළව ... Read More
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ... Read More
පවුල් සෞඛ්‍ය සේවාවට නිසි ඇගයීමක් ලබා දෙනවා
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගයීමකට ලක් වුවත්, රජයක් විසින් එම නිසි ඇගයීමක් එම සේවාවට ලබාදුන්නේ ද යන්න ගැටළුවක් බවත්, මේ දක්වා නොලැබුණු ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
දශක තුනකට පසු ජපානයට දැවැන්ත ලැව්ගින්නක්
දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන ... Read More
ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් රුපියල් ලක්ෂ 12ක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ... Read More
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ එකඟතාවය
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද ... Read More