Category: උණුසුම් පුවත්
එළවළු රැසකම මිල පහළට
පසුගිය දිනවල අධික ලෙස එළවළු මිල ඉහළ ගිය ද මේ වන විට එහි යම් පාලනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව එළවළු රැසකම මිල ගණන් සැලකිය යුතු ... Read More
මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීමක් අද
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීමේදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයටත් බදු පැනවීමට සැරසෙයි
යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමිනි. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ ... Read More
වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර
වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ... Read More
දිවි සැරිය නිමා කළ වසන්ත විට්ටච්චි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා වේශනිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කඩඉම ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි වසන්ත විට්ටච්චි මහතා ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකාව, ... Read More
හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ඉන්ධන අලෙවියට ෂෙල් ලංකාවට
අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් ... Read More
කැලිප්සෝ දුම්රියෙන් වාර් තාගත ආදායමක්
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිනපතා බණ්ඩාරවෙල සිට ... Read More
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඉන්දුනීසියාවේ සහාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු වී ... Read More